මිහිතලය උණුසුම් වීම ට පෙර
මිහිතලය උණුසුම් වීමෙන් පසු
විද්‍යාඥයින් දැනට සොයා ගෙන ඇති අන්දමට 21වන ශත වර්ශය තුළ මිහිතලය තුළ උශ්ණත්වය ඉහළ යෑම සෙල්සියස් අංශක11කි.මේ තත්වය ඉදිරියේදී සෙල්සියස් අංශක 64 දක්වා වැඩිවිය හැකි බව ද පෙන්වා දෙයි.
හරිතාගාර වායු වායු ගෝලයට මුක්ත වීම,වනාන්තර එළි කිරීම,මෙයට බලපා ඇත. විශේෂ කොට කාබන් ඩයොක්සයිඩ්, නයිට්‍රස් ඔක්සයිඩ්,මීතේන්,ක්ලෝරෝෆ්රෝකාබන් හරිතාගාර වායු ලෙස හදුනාගෙන ඇත.
පහල වායු ගෝල පරිසරයන්හි ජල වාෂ්ප හා ඕසෝන් ද හරිතාගාර වායු ලෙස ක්‍රියාකරයි. මේ වායු අතරින් කාබන් ඩයොක්සයිඩ් , නයිට්‍රස් ඔක්සයිඩ් ,මීතේන් ආදිය මිහිතලය තුල ස්ථායි උෂ්ණත්වයක් පවත්වාගෙන යාමට උදව් වෙයි. මේ තාක් තුලිතව පැවති චක්‍රීය ක්‍රියාවලියට අමතරව එකතු වූ හරිතාගාරවායු වායු ගෝලයට එක්වීම නිසා වායු ගෝලයේ උණුසුම රඳවා තබා ගැනීමේ හැකියාව ඉහල ගොස් ඇත.
වායු ගෝලය උණුසුම් වීමේ ප්‍රථීඵල
1.සාගර ජල මට්ටම ඉහළ යෑම.
2.සාගර ජීවීන් කෙරේ බලපෑම.
3.ග්ලැසියර දිය වීම.
4.වර්ෂාපතන රටාවන් වෙනස් වීම.
5.නිවර්තන වාසුළි ප්‍රභල වීම.
6.ශාක පද්ධතීන් කෙරෙහි බලපෑම.
7.මිනිසාගේ සෞඛ්‍ය කෙරෙහි බලපෑම.
1.සාගර ජල මට්ටම ඉහළ යෑම.
පසුගිය සියවස තුළ පෘථීවි සාගර මට්ටම 10cm-20cmදක්වා ප්‍රමාණයකින් වැඩි වී තිබේ.
2.සාගර ජීවින් කෙරෙහි බලපෑම.
3.ග්ලැසියර දිය වීම.ග්‍රීන්ලන්තය ආශ්‍රිතව පර්යේෂණකරන විද්‍යාඥයන්ට අනුව වෙනත් කිසිදු කාලයකට වඩා වේගයෙන් අයිස් තට්ටු දියවීමට පටන්ගෙන ඇත.
දකුණු ග්‍රීන්ලන්තයේ සෙර්මිලික් ග්ලැසියරය පසුගිය වසර 15 කදී 150m කින් අඩුවී ඇත.
අද වනවිට සාමාන්‍යය ප්‍රමාණයට වඩා 2000 Km ක් පමන පැතිරගිය අයිත් තට්ටු ගැලවී යන බවත් සඳහන්ය. මෙලෙස අයිස් තට්ටු දියවී යාමට හේතු ලෙස ඉදිරිපත්කලේ වායු ගෝලයේ උෂ්ණත්වය වැඩි වීමයි. එමගින් අයිස් කඳු දියවීමේ වේගය වැඩිවී ඇත. මෙහි ප්‍රතීඵලය මුහුදු මට්ටටේ ඉතා සුළු වැඩිවීමකි. මෙලෙස අයිස් කඳු දියවීමේ වාසියක්ද ඇත.
උත්තර ධ්‍රැවය ආසන්නයේ පවතින ග්‍රීන්ලන්තය 2/3 ක ප්‍රමාණයකත් ඇත්තේ අයිස්ය. වේගයෙනන් අයිස් දියවීම නිසා මෙතෙක් මිනිස් වාසයට අහිතකරව පැවති ග්‍රීන්ලන්තය මිනිස් වාසයට හිතකර ස්ථානයක් වනු ඇත.
නමුත් පහත් ගොඩබිම් ජලයෙන්යට වීම නිසා පැවතියාවූ වාසස්ථාන අහිමි වී නව ගොඩබිම් උත්තර ධ්‍රැවයෙන් හා දක්ෂිණ ධ්‍රැවයෙන් බිහි වනු ඇත.
වායු ගෝලය උණුසුම් වීමේ ප්‍රථීඵල
1.සාගර ජල මට්ටම ඉහළ යෑම.
2.සාගර ජීවීන් කෙරේ බලපෑම.
3.ග්ලැසියර දිය වීම.
4.වර්ෂාපතන රටාවන් වෙනස් වීම.
5.නිවර්තන වාසුළි ප්‍රභල වීම.
6.ශාක පද්ධතීන් කෙරෙහි බලපෑම.
7.මිනිසාගේ සෞඛ්‍ය කෙරෙහි බලපෑම.
1.සාගර ජල මට්ටම ඉහළ යෑම.
පසුගිය සියවස තුළ පෘථීවි සාගර මට්ටම 10cm-20cmදක්වා ප්‍රමාණයකින් වැඩි වී තිබේ.
2.සාගර ජීවින් කෙරෙහි බලපෑම.
මිහිතලය උණුසුම් වීමේ ප්‍රථීඵලයක් ලෙස සාගරයේ ඇති කාබනික සංයෝග ඉක්මනින් වියෝජනය වේ.ඒ නිසා සාගර ජීවින් මිය ගිය විට ඔවුන්ගේ දේහ තුළ ගබඩා වී තිබූ කාබොහයිඩ්‍රේට්,ප්‍රෝටීන්,ලිපිඩ,මේද වැනි කාබනික සංයෝග ඉක්මනින් වියෝජනය වේ.
එම වියෝජනය නිසා කාබන් අඩංගු සරල සංයෝග බිහිවේ. ඒවා තවදුරටත් කැඩී අවසානයේ කාබන් ඩයොක්සයිඩ් වායු ගෝලයට එකතුවේ.
සාගර ජලයේ උෂ්ණත්වය වැඩිවීම සාගර ජීවීන්ගේ ලාබාල අවස්තාවන් වන බිත්තර,කීට ,පිලා වැනි අවස්ථාවන්ට අහිතකරය.
එය සමස්ත සාගර ජීවින්ගේ පැවැත්මට මෙන්ම සාගරික ආහාරදාමය කෙරෙහිද දැඩිව බලපෑමෙන් ලෝක ආහාර නිෂ්පාදනයේ විෂමතාවයන්ද ඇතිවිය හැක.
එම වියෝජනය නිසා කාබන් අඩංගු සරල සංයෝග බිහිවේ. ඒවා තවදුරටත් කැඩී අවසානයේ කාබන් ඩයොක්සයිඩ් වායු ගෝලයට එකතුවේ.
සාගර ජලයේ උෂ්ණත්වය වැඩිවීම සාගර ජීවීන්ගේ ලාබාල අවස්තාවන් වන බිත්තර,කීට ,පිලා වැනි අවස්තාවන්ට අහිතකරය. එය සමස්ත සාගර ජීවින්ගේ පැවැත්මට මෙන්ම සාගරික ආහාරදාමය කෙරෙහිද දැඩිව බලපෑමෙන් ලෝක ආහාර නිෂ්පාදනයේ විෂමතාවයන්ද ඇතිවිය හැක.
3.ග්ලැසියර දිය වීම.
දකුණු ග්‍රීන්ලන්තයේ සෙර්මිලික් ග්ලැසියරය පසුගිය වසර 15 කදී 150m කින් අඩුවී ඇත.
අද වනවිට සාමාන්‍යය ප්‍රමාණයට වඩා 2000 Km ක් පමන පැතිරගිය අයිත් තට්ටු ගැලවී යන බවත් සඳහන්ය. මෙලෙස අයිස් තට්ටු දියවී යාමට හේතු ලෙස ඉදිරිපත්කලේ වායු ගෝලයේ උෂ්ණත්වය වැඩි වීමයි. එමගින් අයිස් කඳු දියවීමේ වේගය වැඩිවී ඇත. මෙහි ප්‍රතීඵලය මුහුදු මට්ටටේ ඉතා සුළු වැඩිවීමකි. මෙලෙස අයිස් කඳු දියවීමේ වාසියක්ද ඇත.
උත්තර ධ්‍රැවය ආසන්නයේ පවතින ග්‍රීන්ලන්තය 2/3 ක ප්‍රමාණයකත් ඇත්තේ අයිස්ය. වේගයෙනන් අයිස් දියවීම නිසා මෙතෙක් මිනිස් වාසයට අහිතකරව පැවති ග්‍රීන්ලන්තය මිනිස් වාසයට හිතකර ස්ථානයක් වනු ඇත.
නමුත් පහත් ගොඩබිම් ජලයෙන්යට වීම නිසා පැවතියාවූ වාසස්ථාන අහිමි වී නව ගොඩබිම් උත්තර ධ්‍රැවයෙන් හා දක්ෂිණ ධ්‍රැවයෙන් බිහි වනු ඇත.
4.වර්ෂාපතන රටාවන් වෙනස් වීම.
වායුගෝලය උණුසුම් වීම නිසා ඇතැම් ප්‍රදේශ වල වර්ෂාපතනය අධික වීමෙන් පෘථීවි පෘෂ්ඨය අධික ලෙස තෙත් වීමට ත් ඇතැම් ප්‍රදේශ වලට අඩු වර්ෂාපතනයක් ලැබීම නිසා අධික ලෙස වියළි ස්වභාවයට පත්වේ.
වර්ෂාපතන රටාවන් අක්‍රමවත් වීමෙන්
නිවර්තන කලාපීය උණුසුම් සාගරික ප්‍රදේශවල හටගන්නා හරිකේන් කුණාටු 1975-1995 වසර වල 20%කින් වර්ධනය වී ඇත.
6.ශාක පද්ධතීන් කෙරෙහි බලපෑම.
පෘථීවි උෂ්ණත්වය වැඩි වීමත් සමඟ ම පැළෑටි වල සිදුවන ප්‍රභාසංස්ලේෂණය අධික වීමත් සමඟ ම ශාක ඉක්මනින් වියළීමට පටන් ගනී.වාෂ්පීකරණය අධික වීමත් සමඟ ම භූගත ජලය පොළොව මතුපිටට පැමිණිමත් සමඟ ම එම ජලය ඛණිජ වර්ග හා එක්වී මතුපිට පස් තට්ටුවේ තැන්පත් වීමෙන් ලවණතාවය වැඩි වී ශාක වර්ධනයට බාධා පමුණුවයි.
7.මිනිසාගේ සෞඛ්‍ය කෙරෙහි බලපෑම.
පෘථීවි උශ්ණත්වය වැඩි වන විට ඇතිවන තාප තරංග මිනිසා ට ඍජුව ම බලපායි.එසේම වසංගත පැතිරීමේ අවධානම ද වැඩි ය.මදුරුවාගේ වර්ධනයට ද උණසුම් පරිසරය කදිම තෝතැන්නකි.ජලය නිසා පැතිරෙන රෝග ගණනාවකට ම උෂ්ණත්වය වැඩි වීම රෝග පැතිර යාමට ආධාර වෙයි.

- වර්ෂාපතන ඍතුව කෙටි හෝ දිගු වීම.
- වර්ෂාපතන ප්‍රමාණය අඩු හෝ වැඩි වීම.
- වර්ෂාපතනය ආරම්භ වන කාල සීමවන් වෙනස් වීම.
- වර්ෂාපතන ත්‍රීවතාවය වෙනස් වීම.
- ලෝක ආහාර නිශ්පාදනය අක්‍රමවත් වීම.