මායාවරුන් යනු තර්ක ශාස්ත්‍රය,විද්‍යාව හා ජෝතිශ්‍ය පිළිබඳ මනා දැනුමකින් හෙබි බුද්ධි මට්ටමින් ඉහළ ලෝකය පිළිබඳ ව මනා අවබෝධයකින් ජීවත් වු පිරිසකි.මායා ශිෂ්ටාචාරය අද මධ්‍යම ඇමරිකාව ලෙස සලකන මෙක්සිකෝව, ගෝතමාලාව, සහ එල් සැල්වදෝරය යන රටවල භූමි භාගය පුරා විසිරී පැවති ඉපැරණි දියුණු ශිෂ්ටාචාරයකි.අද අප භාවිතා කරන දින දසුනේ 2012 වසරේ දෙසැම්බර් 21 වනදා ට මායාවරුන්ගේ දිගු දින දසුන අවසන් වේ.එදිනට පෘථීවිය මත විනාශයක් සිදු වී නව යුගයක් උදා වන බව ඔවුන්ගේ විශ්වාසය වී තිබේ.මෙම විනාශය පිළිබඳ ඔවුන්ගේ ඉපැරණි ශිලා ලේඛනයක ද සංකේතානුසාරයෙන් දක්වා ඇති බව පිළිගැනේ.
ලෝක විනාශය පිළිබඳ අනාවැකි පළ කර ඇති මහා දාර්ශනිකයන් අතර නොස්ට්රා ඩාමුස් හා එඩ්ගාකේසි වැදගත් වේ. නොස්ට්රා ඩාමුස් 1503 දෙසැම්බර් 14 වනදා ප්‍රංශයේ ශාන්ත රෙම් හි උපත ලැබු අතර අනාගතයේ ලොව සිදුවන වැදගත් සිදුවීම් පිළිබඳ අනාවැකි පළ කරන ලදි. ඔහු පළ කළ එවැනි අනාවැකි බොහොමයක් සත්‍ය ලෙසම සිදු විය.
2012 වසරේ දී පෘථිවිය මත ගැටෙන ග්‍රාහකයක් හේතුවෙන් ලෝකය මහා වියකවුලක ට පත් වී ඒ හේතුවෙන් තෙවන ලෝක යුද්ධය ආරම්භ වන බවට ඔහුගේ අනාවැකියකින් ප්‍රකට වේ. මෙම ග්‍රාහකය සුමේරියානු ශිෂ්ටාචාරයේ එන 'නිබිරු' නම් ග්‍රහ ලෝකය බවට විශ්වාසයක් ඇති වී තිබේ.එඩ්ගාකේසි ට අනුව පෘථිවායේ චුම්බක ධ්‍රැව වෙනස් වීම නිසා ලෝක විනාශය සිදු වෙයි.
පෘථිවියේ චුම්බක ධ්‍රැව වෙනස් වීම නිසා විශාල භූමි කම්පා ඇතිවීම, ගිනි කඳු, ටොනාඩෝ හා මහා සුළි සුළං ඇති වෙයි. දිනෙන් දින මෙවැනි මහා විපත් පිළිබඳ අපට අසන්නට ලැබේ.පරිසර විද්‍යාඥයින් පෙන්වා දෙන ආකාරයට මිනිසා අතින් සිදුවන පරිසර විනාශය හේතු කොට ගෙන ගෝලීය උණුසුම් වීම ඉහළ ගොස් ඇත.
කෙසේ හෝ තාක්ෂණයේ දියුණුවත්, කාර්මිකරණයත් සමඟ අත්වැල් බැඳ ගෙන සංවර්ධනය කරා පියමනින ලෝකයෙ හි, මිනිසා පරිසරය සමඟ ගණුදෙනු කරන ආකාරය දිහා බැලු විට ලෝක විනාශය වැඩි ඈතක නොවන බවට ද ඇති සාධක බොහෝ ය.

Nice work dear,
ReplyDeleteSometimes it might be happened know....
OOOOps if it happens
what will about us????